Saturday, July 14, 2012


මෙය සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි


පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්‍රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම මෙය අසා බලත්වා. මූලධර්මවාදීන් විසින් බුදු සසුන වනසන හැටි පැහැදිළි කරමින් අශෝක මැණික්ගොඩ මහතා මීට පෙර පැවැත්වූ දේශනයක් මෙතනින් අසන්න.
---------------------------------------------------------------------------------

මෙය සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි


මූලධර්මවාදීන් විසින් බුදුසසුන වනසා දමන හැටි

සෑම සිංහල බෞද්ධයෙක් විසින්ම ශ්‍රවණය කළ යුතු, ඇඟ ලොමු දැහැගැන්වෙන දෙනෙතට කඳුළු ගෙනෙන විස්තර ඇතුළත් දේශනයකි. ඔබ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය බලාපොරොත්තු වෙනවානම් සහ ඔබට මඳ වෙලාවක් කැප කළ හැකිනම් මේ දේශනය මුල සිට අග දක්වාම ශ්‍රවණය කරන්න.
මීට වසර කිහිපයකට පෙර කරන ලද දේශනයක් වුවත්, වර්තමානයේදී පවා මූලධර්මවාදීන් විසින් බුදු සසුනට කරනු ලබන විනාශය අවබෝධ කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වේ.
මෙම මහඟු දේශනය කරන ලද්දේ සම්පත් බැංකුවේ සේවය කරන ලද, සිංහල බෞද්ධයින් වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක යෙදෙන අශෝක මැණික්ගොඩ 


No comments:

Post a Comment