Saturday, July 14, 2012

සමහර පිරිමි කසාද නොබැඳ බල්ලො හදන්නේ ඇයි???

ඉස්සල්ල දැකල නැති අය කියවන්න.. දැකපු අය ඉන්නවනම් ඒත් කියවන්න



1. මිනිහා පරක්කු වෙන තරමට දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ල නිසා.

2. ඔහුගේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට ''නොටීස්'' නොවීම.

3. ඔහුගේ බඩු බාහිරාදී බිම විසිරවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.

4. බල්ලාගේ දෙමාපි‍යෝ හෝ නෑදෑයෝ කිසි දිනකත් බල්ලා සොයා නොඒම.

5. ඕනෑ වෙලාවක ඕනෑ දෙයකට රෙඩි පිට සිටීම.

6. මිනිහා බීලා ඉන්න වෙලාවට බල්ලාට ඒක “ඉන්ට්‍රස්ටින්“ කාරණාවක් වීම.

7. මිනිහාව නින්දෙන් ඇහැරවා “මං මැරැනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවාද? වගේ ප්‍රශ්ණ නොඇසීම.

8. ඌට පැටවුන් ලැබුණු පසු පත්තරේ ඇඩ් දමා විකිණීමට හැකි වීම.

9. මිනිහාගේ ලඟින් තව බල්ලෙකුගේ සුවඳක් ආවොත් බල්ලාට ඒක හෙන ඉන්ට්‍රස්ට් වීම.

10. බල්ල ගෙදරින් යන විට ගෙදර තියන බඩු වලින් බාගයක් ඔතාගෙන නොයෑම.


1 comment:

  1. Oyga Blog balanna tavt katiya gana ganna onam Nimnata add karanna Blog aka http://nimnaya.info/signup/

    Oya vaga Blog liyna ayga Blogs Balanna Onm apa Blog Reader akata anna http://nimnaya.info/ Maka new site akk ma gana Oyga yaluvnta kiynna

    ReplyDelete