උඩරට කොල්ලා
Saturday, July 14, 2012
සඳ තනිවෙලා අහසේ
හිරැ තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියලිලා
පියමං කලා දෙදෙනෙක්
සෙවනක් බලා..
පැතුමන් බිඳී නිවසක්
ඇත සුන් වෙලා
උයනක් පිරී පිපි මල්
අද පර වෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment